Sep
21
බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන් එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන් මිනිපෙට්ටියක් පුරවලා කපුරු දාන් වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම් පොඩි එකා වඩාගත්ත “දැයේ” පියා තව පොඩි එකෙකුට නැති කලා තම පියා ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!! කදිරගාමර් ගිනි අවියකින් තියා!! වටින […]